Viber ස්ට්කර් වැඩිම හුවමාරුවක් ඇති වෙළෙදපොල අතරට ශ්‍රි ලංකාව එක් වෙයි.Viber විශිෂ්ඨතම ස්ටිකර් හුවමාරු වෙළෙදපොල අතර 5 වැනි ස්ථානය මෙරටට හිමි වී ඇත.ඒ අනුව ශ්‍රිලංකාව තුල පමණක් හුවමාරු වු ස්ට්කර් ප්‍රමාණය මිලියන 600කට අධිකයි.මෙි පිලිබද අදහස් දක්වමින් Viber දකුණු අසියානු කලාපයේ ප්‍රධානී අනුභව් නයියර් මහතා පැවසුවෙි මෙරට තුළ දියත් කළ පලමු Viber ස්ට්කර් පැකේජය නෙස්ලේ හවුල්කාරීත්වයෙන් හදුන්වා දී දැවැන්ත සාර්ථකත්වයක් හිමිකර ගත් බවත් තවදුරටත් නම්‍යතා සමග ඉදිරියට ගමන් කිරීමට අදහස් කරන බවත් සදහන් කළේය.Thursday, May 26, 2016
Home »
» Viber ශ්‍රි ලංකා වෙළෙදපොලට එක්වෙයි.
Viber ශ්‍රි ලංකා වෙළෙදපොලට එක්වෙයි.
Viber ස්ට්කර් වැඩිම හුවමාරුවක් ඇති වෙළෙදපොල අතරට ශ්‍රි ලංකාව එක් වෙයි.Viber විශිෂ්ඨතම ස්ටිකර් හුවමාරු වෙළෙදපොල අතර 5 වැනි ස්ථානය මෙරටට හිමි වී ඇත.ඒ අනුව ශ්‍රිලංකාව තුල පමණක් හුවමාරු වු ස්ට්කර් ප්‍රමාණය මිලියන 600කට අධිකයි.මෙි පිලිබද අදහස් දක්වමින් Viber දකුණු අසියානු කලාපයේ ප්‍රධානී අනුභව් නයියර් මහතා පැවසුවෙි මෙරට තුළ දියත් කළ පලමු Viber ස්ට්කර් පැකේජය නෙස්ලේ හවුල්කාරීත්වයෙන් හදුන්වා දී දැවැන්ත සාර්ථකත්වයක් හිමිකර ගත් බවත් තවදුරටත් නම්‍යතා සමග ඉදිරියට ගමන් කිරීමට අදහස් කරන බවත් සදහන් කළේය.





0 comments:
Post a Comment