රන්බීර් කපුර් සහ කත්‍රිනා කායිෆ් හැමවිටම උත්සාහ කරන්නේ තමන් පෙම්වතුන් බව මාධ්‍ය කෙරෙන් සගවා ගැනිමටය. එහෙත් ඔවුන්ගේ හැංගිමුත්තම් සෙල්ලම හැමවිටම සාර්ථකවන්නේ නැත.මේ මෑතකදී ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක කරන් ජොහාර්ගේ නිවසේ පැවති සාදයකට ඔවුන් දෙදෙනා පැමිණියේ එකම මෝටර් රථයෙනි.ඉන් පෙරද ඔවුන් එකට ගමන් බිමන් යන ආකාරය බොහෝදෙනෙකු දැක තිබිණි.
කෙසේ වුවද තමන් ගැන පැතිරෙන ඕපදුප පිලිබදව රන්බීර් කපුර් සිටින්නේ දැඩි අප්‍රසාදයෙනි.“මේ ක්ෂේත්‍රෙය් පුදුමාකාර කතන්දර තමා පැතිරෙන්නේ.මම මාගේ අම්මයි, තාත්තයි දාලා වෙන ගෙදරකට ගිහිල්ලා කියලා එක කතාවක් පැතිරුනා.මාගේ තාත්තා මාව ගෙදරින් එලෙව්වා කියලා තවත් කතාවක් පැතිරුනා.ඇත්තටම එවායින් මාගේ හිතට අමාරුයි.සමහර වෙලාවට මට දැනේනේ මන් රියැලිටි වැඩසටහනක ඉන්නවා වාගේ..." රන්බීර් පවසයි.රන්බීර් හා කත්‍රිනා "ජග්ගා ජිසුස්" චිත්‍රපටියේ රගපෑහ.එය අනුරාග් බාසු අධ්‍යක්ෂණය කරන අතර රන්බීර් සහාය නිශ්පාදනයෙන් දායක වෙයි.

0 comments:
Post a Comment