ජුනියර් වෙම්බර් ඉන්ටර්නැෂනල් සමාගම BIZMEET 2016 නමින් විශේෂ සමුලුවක් සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.අනාගතයේදි ව්‍යාපාරික ලෝකයට පිවිසිමට බලාපොරොත්තු වන්නන් අතර සදාචාරවත් ව්‍යාපාරික පුරුදු ප්‍රචලිත කිරීම මෙිම වැඩසටහනේ මුලික අරමුණයි.මෙහි සමාරම්භක අවස්ථාව රාජ්‍ය ව්‍යවසාහය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.දැනට ව්‍යාපාරික අයතන වල කලමණාකරණ තනතුරු දරන,අනාගතයේදී එම ව්‍යාපාර වලට නායකත්වය දීමට නියමිත තරුණ කලමණාකරුවන් ඉලක්ක කරගෙන මේම වැඩසටහන සංවිධානය කර ඇත.BIZMEET 2016 වැඩසටහන දැනුම හා විනෝදය සපිරි සැසි 10කින් සමන්විත වේ.මේම සැසි වලදී තීරණ ගැනිම සදහා අවශ්‍ය පුහුණුවද ව්‍යාපාරික නායකයින්ට ලබා දීමට සංවිධායකවරු බලාපොරොත්තු වේ.Friday, May 27, 2016
Home »
» BIZMEET 2016 දියත් කෙරේ.
BIZMEET 2016 දියත් කෙරේ.
ජුනියර් වෙම්බර් ඉන්ටර්නැෂනල් සමාගම BIZMEET 2016 නමින් විශේෂ සමුලුවක් සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.අනාගතයේදි ව්‍යාපාරික ලෝකයට පිවිසිමට බලාපොරොත්තු වන්නන් අතර සදාචාරවත් ව්‍යාපාරික පුරුදු ප්‍රචලිත කිරීම මෙිම වැඩසටහනේ මුලික අරමුණයි.මෙහි සමාරම්භක අවස්ථාව රාජ්‍ය ව්‍යවසාහය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.දැනට ව්‍යාපාරික අයතන වල කලමණාකරණ තනතුරු දරන,අනාගතයේදී එම ව්‍යාපාර වලට නායකත්වය දීමට නියමිත තරුණ කලමණාකරුවන් ඉලක්ක කරගෙන මේම වැඩසටහන සංවිධානය කර ඇත.BIZMEET 2016 වැඩසටහන දැනුම හා විනෝදය සපිරි සැසි 10කින් සමන්විත වේ.මේම සැසි වලදී තීරණ ගැනිම සදහා අවශ්‍ය පුහුණුවද ව්‍යාපාරික නායකයින්ට ලබා දීමට සංවිධායකවරු බලාපොරොත්තු වේ.





0 comments:
Post a Comment