කාලයක් තිබුනා අපිට කොහේ හෝ ගිහින් අයිමත් ගෙදර එන්න පුළුවන් වෙයිද කියලා විස්වාස නැති යුගයක්. අපි වෙනුවෙන් රට රකින්න ගිය අපේම සහොදරයොන්ගේ නිසල දේහ විතරක් අපහූ ආව යුගයක්..
නමුත් දැන් අපි යාපනයේ ,යාපනය සරසවියෙ ඉගෙන ගන්නෙ බියක් සැකක් නැතිව....
ඒ අවස්ථාව අපට උරුම කරදී..
මරණ බිය නැතිකොට ,රටේ තිබු අස්ථාවරත්වය නැතිකොට. රට එක්සෙසත් කල
සේනාධිනායක තුමා, ත්රීවිද හමුදාපති වරුන් සහ සියළුම වීරෝධාර ආරක්ෂක අංශ සහෝදර වරුන්ට අපගේ ප්‍රණාමය..
විජයග්‍රහණය අභිමානයෙන් සමරමු...
ආදරණීය රණවිරුවෙනි, එදා අප මාතෘ භූමිය කොටි ත්රස්තවාදීන්ගෙන් මුදවාගෙන, ජාති, ආගම් භේදයකින් තොරව අප සැමට නිදහසේ ජීවත්වෙන්නට හැකි සාමකාමී පරිසරයක් උදා කලේ ඔබයි. ඔබලා එදා ජීවිත පරිත්‍යාගයෙන් කල ඒ උදාර කැපකිරීම්, අද සංහිඳියාවේ නාමයෙන් අමතක කරන්නට තැත් කරනා අවජාතකයින් හමුවේ අපි නොසැලී මව්බිම වෙනුවෙන් සැමවිටම පෙනී සිටිමු. ඔබ සැමට අපි සදා ණයගැති වෙමු. අපගේ මව්බිම ත්රස්තවාදීන්ගෙන් මුදවාගත් සංවත්සරය සැමරීමටත් අකමැති, නිවටවූ නායකයන් හමුවේ, දිවි ඇතිතෙක් අභීතව, නොසැලී ඔබ වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

0 comments:
Post a Comment