කාන්තාවන්ට ලිංගිකත්වය සමිබන්ධව නොයෙකුත් ප්‍රශ්න පවති.ඔවුන් ඒ සම්බන්දව ප්‍රතිකාර ගැනිමට හෝ අසා දැන ගැනිමට මැලිකමක් දක්වයි.ඔබට රෝගි තත්වයක් නොමැතිනමි ඔබගේ සිතට වද දෙන ලිංගික ප්‍රශ්නයක් තිබෙිනමි නෙපමාව මනෝ වෛද්‍යවරයකු වෙත යන්න.
බොහොමයක් කෙසග සිරුරක් හිමි කාන්තාවන්ට ඇති ප්‍රශ්නයක් තමයි පියයුරු ඉතා කුඩා වීම.ඇතැම් තරමක් මහත කන්තාවන්ට පවා ශරිරයේ ප්‍රමාණය හා ගත් කල පියයුරු ඉතා කුඩාය.විවාහ වී දරුවන් සිටින ඇතැම් කන්තාවන්ගේද පියයුරු ඉතා කුඩාය.මෙය එතරමි බරපතල රෝගි තත්වයක් නොවෙි.මෙය ඔබගේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ ඇති දුර්වල බවකි.
කිසි විටෙක පියයුරු කුඩා කියා පියයුරු නිතර නිතර මීරිකිම කරන්න එපා.එවිට ඔබගේ අත්වල ඇති විශබිජ වැනි දෑ නිසා අසාදන තත්ව ඇති විය හැක.පියයුරු මිරිකු පමණින් විශාල වන්නේ නැත.එය මිත්‍යා මතයකි.ඔබේ පියයුරු කුඩානම් fad දමා bra පලදින්න.නමුත් එවා අසාමන්‍ය ලෙස තද වන ලෙස පැලැදීමෙන් වලකින්න.තවද එම බ්‍රා පටි හා ෆැඩි හොදින් පිරිසිදු කර පැලදිමට වගබලා ගන්න.
බොහෝ විට කාන්තවකගේ පියයුරු වල ප්‍රමාණය තීරණය වීම සිදුවන්නේ පරම්පරාවේන් එන ජාන මතය.ඊට අමතරව ඇගේ ශරිරයේ හැඩරුව ව්‍යායම්වල නිරතවිම හා හෝමෝන ක්‍රියාකාරිත්වයේ බලපෑමි නිසා පියයුරු වල වැඩිම තීරණය වේ.
ඔබෙි පියයුරු වල ගැටලුවක් තිබෙිනමි ඔබ මුලින් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුය.ඉන්පසු හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්න.එවිට හෝමෝන සම්බන්ධ ගැටලුවක් තිබේද කියා නිගමනයකට එලබිය හැක.එවැනි ගැටලුවක් නොමැතිනම් ප්ලාස්ටික් සැත්කමක් මගින් පියයුරු විශාල කරගත හැක.දිවයිනේ රජයේ ප්‍රධාන රෝහල් වල ඒ සදහා පහසුකම් ඇත.
කේසේ වුවද කන්තවකගේ විවාහයේ සාර්ථකත්වය හෝ ප්‍රේම සම්බන්ධතාවයේ සාර්ථකත්වය හෝ ලිංගික ජිවිතයේ සාර්ථක බව රාදා පවතින්නේ පියයුරුවල ප්‍රමාණය මත නොවේ.දරුවාට කිරි දීමට හෝ සැමියාගේ සතුට වෙනුවෙන් හෝ ඉන් කිසිදු බලපෑමක් ඇති නොවෙි.
ඔබට පවතින මෙි හා සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් comment කරන්න.තවද මෙිම ලිපියෙන් ඔබට ප්‍රෙයා්ජනයක් සිදු වුවානමි ඔබේ අදහසත් පල කරන්න.

0 comments:
Post a Comment