ස්වයං වින්දනය........ඔබ මේ පිලිබදව දරන්නේ කෙබදු මතයකද?කවුරුන් කොහොම මතයක් දැරුවත් මෙය සාමාජීයව හා මානසිකව බලපාන ගැටලුවක් බවට පත්වෙලා.
ද්විතියික ලිංගික ලක්ෂණ පහල වීමත් සමග තමා දැන් වැඩිහිටියකු යන සිතුවිල්ල සෑම යෞවනියක් යෞවනයෙක් තුලම ඇති වෙනවා.පිටත සමාජයට මේ බව දැනුම් දෙන ශාරිරික වෙනස්කම් සමග ඔවුන්ගේ මානසික මට්ටම්ද ශීඝ්‍රෙයන් වර්ධනය වෙනවා.මෙහි එක් ප්‍රතිඵලයක් තමයි විරුද්ධ ලිංගිකයන් වෙත දක්වන ආකර්ෂණය හා ලිංගිකත්වය පිළිබද ඔවුන් තුළ ඇතිවන කුතුහලය.ඇත්තෙන්ම මනා වැඩිහිටි දැනුවත් කිරිමක් හා නිසි වයසේ දි ලබා දෙන ලිංගික අධ්‍යාපනය මගින් ඔවුන්ගේ මේ කුතුහලය සංසිදවිය හැක.
නමුත් ස්වයං වින්දනය යනු ලිංගිකත්වය කෙරෙහි නව යෞවුන් වියේ දරුවන් දක්වන කුතුහලය ඉක්මවා යෑමක් කිවහොත් නිවැරදිය.නෑමේදී, රහස් ප්‍රෙද්ශය පිරිසිදු කරගැනිමේදී හෝ නින්දේදී තමාගේම ස්පර්ශය නිසා ලිංගික අවයවයන්හි සිදුවන හෑගිම් උද්දීපනය කෙරෙහි දක්වන කැමැත්ත තමයි මුල් පියවර ලෙස හදුනාගන්නේ.ක්‍රමයෙන් මේ සදහා ඔවුන් ඇබැහිවීමට පටන් ගන්නවා පිටස්තර අයකුගේ සහභාගිත්වයක් නොමැතිව වින්දනයක් ලැබිය හැකි නිසාත් , අතිශය රහසිගත නිසාත් බොහෝ යෞවන යෞවනියන් මෙය වරදක් ලෙස දකින්නේ නැහැ.සැබැවින්ම මෙහි සෞඛ්‍යමය අහිතකර බවක් නෑ.නමුත් පංකාව වැනි සංස්කෘතිය මුල් බැසගත් රටක මෙය විශාල වැරැද්දක් ලෙස තමයි දකින්නේ. විශේෂයෙන්ම ගැහැණු දරුවකුගේ චරිතවත් බව මහ ඉහලින් අගය කරන සාමාජයක තමයි ඔබත් මමත් ජිවත් වන්නේ.ඉතින් ස්වයං වින්දනය නිසා යම් හෙයකින් ඔබේ කන්‍යා පටලයට හානියක් සිදුවුහොත් එය එබේ මුුලු විවාහ ජිවිතයම දෙදරවන කරුණක් විය හැක.එසේත් නැතිනම් ඔබට යම් හෙයකින් මෙවැනි පුරුද්දක් තීබි එය පවුලේ අයකුට හෝ වෙනත් අයකුට අරංචි වුවහොත් ඔබෙි නාමයට එය අවාසනාවක් වනු ඇත.
එපමණක් නොව මේ ඇබ්බැහි වීම ඇතැම්විට ඔබටම පසුකාලීනව මානසික වදයක් වු ඇත.එබ දැනටමත් මෙයට ඇබ්බැහි වී ඇත්නමි මනෝ වෙද්‍යවරයකු වෙත යන්න.ඉතින් අප ඔබට ලබා දෙන පණිවුඩය නම් ස්වයං වින්දනය ඔබේ ජිවිතයට අත්‍යඅවශ්‍ය අංගයක් හෝ ක්‍රියාවක් නොවේ.සැබැවින්ම එය අනවශ්‍ය ඇබ්බැහි වීමකි.ඔබට මේ පුරුද්ධ තිබේනවානම් හැකි ඉක්මණින් එය නවතා දමන්න.ඔබට බියක් සැකාක් නොමැතිව ජිවත් වීමට එය මහගු පිටුවහලක් වනු ඇත.